spot_img
spot_imgspot_img

අගමැති ඉම්රාන්ට ධූරය අහිමිවෙයි

පුවත්

විදෙස්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට සිය ධූරය අහිමිවී තිබේ.

ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංගය වැඩි ඡන්ද ගණනකින් සම්මත වීම හේතුවෙන් ඔහුට මෙලෙස සිය ධූරය අහිමිවිය. පකිස්තානයේ අගමැතිවරයකු විශ්වාසභංගයකින් ධූරයෙන් පහකෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!