spot_img
spot_imgspot_img

ජලය හිඳී වියැළී ගිය මහවැලි ගඟ

පුවත්

විදෙස්

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ දී මේ දිනවල මහවැලි ගඟ දිස්වන ආකාරයයි. ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පෝෂණය කරමින් ගලා බස්නා මහවැලි ගඟ මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලය සීමිත වී ඇත.

ජලාශවල ජලය යම් ප්‍රමාණයක් රඳවා තබා ගැනීමත් මෙයට එක් හේතුවකි.

ඡායාරූපය නිමේෂ් සචින්ද විසින් “ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සහ වනජීවී සම්පත” නමැති facebook සමූහයේ පළකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!