spot_img

උලපනේ හිමි රිමාන්ඩ්

පුවත්

විදෙස්

අධිකරණ නියෝගයක් මත පැල්පත් නිවාස කිහිපයක් ඉවත්කිරීමට යාමේ දී ඊට විරෝධය පළකරමින් බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උලපනේ සුමංගල නමැති භික්ෂුව සහ තවත් අයකු රිමාන්ඩ් කිරීමට අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (22) නියෝග කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles