spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකන් මිල දී ගැනීමට ඉදිරිපත් වූ සමාගම් මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජකයන්ට අයදුම් කිරීමට දී තිබූ කාලය අද (22) දිනයෙන් අවසන් වූ අතර ඒ සඳහා සමාගම් 06ක් ඉදිරිපපත් ව ඇත.

මෙම අයදම් පත්‍ කැඳවීම පසුගිය 2023 ඔක්තෝබර් 31 වැනි දින සිට සිදුකෙරිණි.

මෙලෙස ඉදිරිපත් වූ සමාගම් පහත සඳහන් වේ.

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

එම සමාගම්වලින් ඉදිරිපත් කර ඇති යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන සාකච්ඡා කමිටුව විසින් සළකා බැලෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!