spot_img
spot_imgspot_img

චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට පා තබයි

පුවත්

විදෙස්

චීන විදේශ අමාත්‍ය වෑන් යී දින දෙකක සංචාරයක් සඳහා අද (08) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය

චීනයේ ‍බීජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් මෙලෙස පැමිණි අතර එම යානය රාත්‍රී 8.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ‍

චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීමට ක්‍රීඩා සහ යෞවන කටයුතු, ඩිජිටල්කරණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!