spot_img
spot_imgspot_img

සහකාර පොලිස් අධිකාරීවරු 225ක් පත්කරති

පුවත්

විදෙස්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම සඳහා සුදුසුකම් සපුරා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 500ක පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම නිලධාරන් 225 දෙනා තෝරාගෙන ඇත. ඔවුන්ගේ පත්වීම් රාජ්‍ය සේවා කොමිසමෙන් ද අනුමත කර තිබේ.

පොලිසිය පවසන්නේ වසර 05කට වැඩි කාලයක් නොලැබී තිබූ උසස් වීම් මෙලෙස ලබාදුන් බවයි. මෙම උසස්වීම් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!