spot_img
spot_imgspot_img

කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා සෑදී මරුට

පුවත්

විදෙස්

කෑගල්ල නගර සභාවේ උප සභාපති ලලිත් ජයශාන්ත කොරෝනා ආසාදිතව අද (13) සවස මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මියයන විට ඔහු 50 හැවිරිදි වියේ පසු වූයේය.

2006 වර්ෂයේ දී කෑගල්ල නගර සභාවට තේරීපත්වූ ජයශාන්ත 2011 වර්ෂයේ දී කෑගල්ල නගර සභාවේ උප සභාපතිවරයා ලෙස පත්විය. යළි 2018 වර්ෂයේ දී නගර සභාවට තේරීපත් වූ හෙතම උප සභාපතිවරයා ලෙස මියයනතුරුම කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!