spot_img
spot_imgspot_img

චමල් රාජපක්ෂට කොරෝනා

පුවත්

විදෙස්

කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියි.

ඇමතිවරයාගේ සමීප ආශ්‍රිතයන් ද නිරෝධානය සඳහා යොමුකර ඇත.

2 COMMENTS

  1. රටේ පාලකයින්ටත් කොරෝනා වැලදිය යුතුමයි
    මොකද උන්ට තේරුම් ගැනීමට මේ ලෝක වසන්ගතය ඉතාම භයානක බව රට වසා දැමීමට කොතරම් බල කලාද ඇයි මේ මෘර්ගයින්ට නොතේරෙන්නෙ ඔක්කෝටම කොරෝනා හැදෙන්නම ඕනා

  2. අද ජනතාව මැරෙන්නෙ මැස්සො වගේ
    ඒ පවුලක පියා මව සහෝරද සහෝදරියො
    දරුවො බල්ලො බළල්ලු ද අද පරීක්ෂන නෑ
    කුසට ආහාර නෑ ගෙදර ඇතුලෙ ඔක්කොම ලෙඩ්ඩු බලන්න කවුරුත් නෑ මහන්සි වෙන්න එපාලු නමුත් වතුර උගුරක් දෙන්න කව්රුත්නෑ
    මැරිල යනව රජය කියන්නෙ බොරු දවසට 400 500 ය මැරෙනව කාලකන්නේ පාලකයො ඇවිදින මංතීරු හදන්න දඟලනව කොමිෂ් ගහන්න ඕකුන් සේරටම කොරෝනාම හැදිය

Leave a Reply to කැලිස්ටා Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!