spot_img
spot_imgspot_img

අංගොඩ මානසික රෝහලේ කොරෝනා පොකුරක්

පුවත්

විදෙස්

අංගොඩ මානසික රෝහලේ සිටින මානසික ගැටලුවලට ලක්ව සිටින 200ක පමණ පිරිසකට කො‍රෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම රෝහලේ අතරමැදි නිවාසය යනුවෙන් හදුන්වන ගොඩනැගිල්ලක සිටින පිරිසක් මෙලෙස ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ එහි ප්‍රතිකාර ලබා තරමක් සුවය ලැබූ අය බවයි. මේ අතර වයස අවුරුදු 60 වැඩි ඉහළ මානසික රෝගී තත්වයක් සහිත කාන්තාවන් කිහිප දෙනකු සහ පිරිමි කිහිප දෙනකු ද සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!