spot_img
spot_imgspot_img

කසාදයට කොරෝනා කළ බලපෑම් නිසා විවාහ සිදුකළ හැකි ආකාරය මෙන්න

පුවත්

විදෙස්

විවාහ උත්සව පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇතත් විවාහ ලියාපදිංචි කිරීම් සඳහා බාධාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍යනම් එය නිවසක දී හෝ වෙනත් යම් ස්ථානයක දී හෝ මනාළ යුවළ, දෙපාර්ශවයේ දෙමාපියන් සහ රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!