spot_img
spot_imgspot_img

කලකට පසු රටම විවෘත කරයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත්කළ බවත් මේ වනවිට මෙරට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර නැති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද දක්වා හුදකලාකර තිබූ යාපනයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම යළි විවෘතකිරීමත් සමඟ මුළු රටව විවෘත තත්වයට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!