spot_img
spot_imgspot_img

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

පුවත්

විදෙස්

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය – දුන්ගල්පිටිය පොලිස් බලප්‍රදේශය

  1. කැසුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163 ඒ
  2. පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන) 162

හම්බන්තොට දිස්ත්‍රික්කයේ – අඟුණුකොළපැලැස්ස පොලිස් වසම

  1. රොටේ ග්‍රාම නිලධාරී වසම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!