spot_img
spot_imgspot_img

‍පොල්ගස් කැපීම තහනම් කරයි

පුවත්

විදෙස්

පොල්ගස් කැපීම තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ඉදිරි සතියේ දී නිකුත් කරන බව වැවිළි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොල් ඵලදාව ප්‍රමාණවත් නොවීම හා ‍පොල්වලට ඇති ඉල්ලුම සැළකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.

එසේ වුව ද විශේෂ අවශ්‍යතාවක් මත පොල්ගසක් ඉවත්කිරීමට අවශ්‍යනම් ඒ සඳහා පූර්ව අනුමැතියක් ගැනීමෙන් අනතුරුව එය ඉවත්කිරීමට අවසර ලබා දෙන බවත් ලේකම්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!