කටුනායක නිදහස් වෙළෙඳ කලායේ කසළ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක හදිසියේ ම ගින්‍නක් හටගෙන ඇති බව කටුනායක පොලිසිය පවසයි.
මෙම කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන බව ද දැනගන්නට ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීමේ ඒකක කටයුතු කරමින් සිටී