spot_img
spot_imgspot_img

කටුනායක කම්හළක ගින්නක්

පුවත්

විදෙස්

කටුනායක නිදහස් වෙළෙඳ කලායේ කසළ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක හදිසියේ ම ගින්‍නක් හටගෙන ඇති බව කටුනායක පොලිසිය පවසයි.

මෙම කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන බව ද දැනගන්නට ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීමේ ඒකක කටයුතු කරමින් සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!