-5.2 C
New York

Tag: thahanam

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

බ්‍රිතාන්‍යය එල්ටීටීඊ තහනම දිගටම ක්‍රියාත්මක කරයි

එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්...

සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”

නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රැකියා...

ජනතාවට තහනම් වූ අපූරු සිහිවටන. “පෘතුගීසි කස ගස” සහ “ඕලන්ද දෙල් ගස”

උද්භිද විද්‍යාත්මකව ආටොකාපස් ඉන්සයිසෙස් Artocarpus incisus නමින් හැඳින්වෙන් දෙල් ගස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ බ්‍රේඩ් ෆුට් හෙවත් පාන් පලතුර යනුවෙනි. ලන්දේසීන් තමන්ගේ යටත් රාජ්‍යයන් හි...

උද්ඝෝෂකයන් නිරෝධායනයට යොමුකිරීම නීතිය කැඩීමක් යැයි නීතිඥ සංගමය කියයි

“නිරෝධායන ක්‍රියාවලිය” දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට ලිපියක්...

උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...

rata.lk ‍වෙත තොරතුරු දුන්නා යැයි කාර්මික නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට එරෙහි වාරණ නියෝගයක්

rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන් වැඩ තහනම් කිරීමකට ලක්වූ, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම වාරණය කරමින් අද (01) ගාල්ල...

‍පොල්ගස් කැපීම තහනම් කරයි

පොල්ගස් කැපීම තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ඉදිරි සතියේ දී නිකුත් කරන බව වැවිළි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොල් ඵලදාව...

වසර අවසානය දක්වාම වාහන ගෙන්වීම තහනම්

වාහන ආනයනය කිරීමේ පහසුකම් ලබාදීම මේ අවස්ථාවේ කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඔහු පවසන්නේ වාහන ආනයය සඳහා පනවා ඇති සීමා...

Recent articles

spot_img