spot_img
spot_imgspot_img

උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්

පුවත්

විදෙස්

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කිසිදු ආකාරයක මහජන රැස්වීම් පැවැත්වීම හා උද්ඝෝෂණ පැවැත්වීම මේ මොහොතේ සිට තහනම් වන බවත් එවැනි මහජන රැස්වීම් හෝ උද්ඝෝෂණවලට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!