-5.9 C
New York

Tag: roga

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කරාපිටිය රෝහලේ දී 12-19 වයසේ දරුවන්ට කොරෝනා එන්නත් දීම අරඹයි

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ විවිධ නිදන්ගත රෝගවලින් පීඩා විඳින වයස අවුරුදු 12-19ත් අතර ළමයින් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා මර්ධන ෆයිසර් එන්නත ලබාදීම...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම...

දරුවන්ට එන්නත් ලැබෙන හැටි මෙන්න

වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබාදීම අදියර 03ක් යටතේ සැළසුම් කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි. එහි දී...

කොරෝනා ආසාදිතයන්ගේ දත්ත වසංගත ‍රෝග අංශය විසින් යළි වෙනස් කරයි

ප්‍රමාද වී ලැබුණු දත්ත බව පවසමින් තවත් කො‍රෝනා ආසාදිතයන් 5,350ක් අද (30) උදෑසන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ජාතික කොරෝනා දත්ත ලේඛනයට ඇතුළත් කර...

GMOA සාමාජිකයෝ වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කරති. අධිකරණයටත් අපහාසයක් ?

කල්දමා ඇති නිලවරණය පැවැත්වීමේ කාර්යයන් හැර වෘත්තීය සමිති නාමය සහ නිල තනතුරු භාවිතා නොකරන්න යැයි මොරටුව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලැබී ඇති රජයේ වෛද්‍ය...

හපුගල ඉංජි‍නේරු පීඨයේ සිසුන් 28කට කොරෝනා. 250ක් පීඨය ඇතුළේ කොටුවෙති

රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරුපීඨයේ සිසු සිසුවියන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති අතර 250ක පමණ සිසු පිරිසක් කිසිවක් කරකියාගත නොහැකිව හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිරවී...

කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය එහි අඛණ්ඩ වර්ධනයට හේතු වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ රුපියල් මිලියන 2,912ක පිරිවැටුමක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 24.6කින් ඉහළ ගිය අතර දිනය...

රෝහල්වල ඉඩ නෑ. ආසාදිතයන් නිවෙස්වලට. සෞඛ්‍ය අංශවලට වි‍ශේෂ Online පුහුණුවක්

කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා මේ වනවිට රටපුරා ‍රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සඳහා සෞඛ්‍ය නිලධාරීන්...

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

වේගවත් ව්‍යාප්තියක් සහ වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකරන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද...

ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුට කොරෝනා. ඉන්දීය සංචාරයට බාධාවක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඔහු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඊයේ (07) දිනයේ පීසීආර් පරීක්ෂණයක්...

කොරෝනා වයිරසය මිනිසා සදාකාලික රෝගියකු කරන බව තහවුරු වෙයි

කොරෝනා මර්ධනය කිරීමට මානව වර්ගයා කොතෙක් උත්සාහ ගත්ත ද ඒ සම්බන්ධ බරපතල ගැටලු රැසක් මතු වී තිබේ. කොරෝනා වයිරසය වැළඳී දිවි ගලවා ගන්නා බොහෝ දෙනෙක්...

දරුවා පාසල් යවනවානම් මේ ගැනත් සිතන්න

දැන් කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වී තිබේ. විද්‍යාත්මක විශ්ලේෂණයන්, සෞඛ්‍ය තොරතුරු හා රටේ සමාජයීය හැසිරීම පිළිබඳ නිරන්තර අවබෝධයකින් කටයුතු කරන rata.lk අපි කොරෝනා තුන්වැනි...

Recent articles

spot_img