0.8 C
New York

Tag: rata.lk

රෝග ලක්ෂණ නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වල ම

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන්ගේ නිවාස තුළම රැඳවීමට තීරණය කළ බව වසංගත ‍හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය...

සංඝමිත්තා ගුරුවරියක් කොරෝනා ආසාදනයෙන් මියයයි

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක කොරෝනා ආසාදනය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය. ඇගේ සැමියා ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. හෝමාගම රෝහල් ආරංචිමාර්ග සඳහන්...

ගාල්ලේ මාගාල්ලේ කම්හළක පළමු ආශ්‍රිතයන් සේවයට කැඳවන බවට චෝදනා

මාගාල්ලේ පිහිටි තම කර්මාතශාලාවේ කොරෝනා ආසාදිතයන් රැසක් හමු වී සිටිය දී ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද ‍සේවයට කැඳවන බව හේලීස් සමාගමේ සේවකයෝ චෝදනා කරති. සේවකයන්...

කොරෝනා ආසාදිත මරණ 921 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තවත් කොරෝනා මරණ 29ක් සිදුව ඇති බව තහවුරු කරන ලදී. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක්...

කොරෝනා එන්නත් මිශ්‍ර කර විද්දොත් සිදුවන දේ මෙන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය සඳහා පළමුවෙන් ම අනුමත කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවැනි මාත්‍රාව ලබාදීමට ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීමේ ගැටලුවට විසඳුම් ලෙස එහි...

කොරෝනා මරණ 892 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 24ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ...

ප්‍රදේශ 45ක් හුදකලා කරයි

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන සඳුදා උදෑසන 4.00ට ඉවත් කළ මොහොතේ පටන් මඩකලපුව, ත්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ගම්මාන 45ක්...

“සන්නාලියනේ” නැත ඔබහට බාධා

සංචරණ සීමා පනවා ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟළුම් කාර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යාමට අවසර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද...

වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලෙන් මූලික අයිතීන් අහිමිවූ ගාල්ලේ පවුලක්

අපගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකි.මමත්, මගේ සැමියාත් දරුවන් තිදෙනාත් ය. ලොකු පුතා විසි එක් හැවිරිදි ය.2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු පරිඝනක විද්‍යාව...

කොග්ගලින් එක් දිනක දී ආසාදිතයන් 217ක්

කොග්ගල ආයෝජන කලාපයෙන් පමණක් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයන් 217 දෙනකු වාර්තා වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක...

බදාදා දිනයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,429 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්...

ගම්පහ සහ රත්නපුර හුදකලා කළ ප්‍රදේශ

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 05ක් අද (13) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් - 19...

Recent articles

spot_img