spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 892 දක්වා ඉහළට

පුවත්

විදෙස්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 24ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!