spot_img
spot_imgspot_img

කොග්ගලින් එක් දිනක දී ආසාදිතයන් 217ක්

පුවත්

විදෙස්

කොග්ගල ආයෝජන කලාපයෙන් පමණක් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයන් 217 දෙනකු වාර්තා වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක සේවිකාවන් කොග්ගල ‍ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවල සේවය කරන අතර ඔවුන් වැඩි පිරිසක් හබරාදුව, කොග්ගල හා අහංගම ප්‍රදේශවල නතර වී රැකියාවල නිරතව සිටිති.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙය ඉතාමත් දැඩි අවදානම් තත්ත්වයක් බවයි. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයේ පීසීආර් පරීක්ෂණ සඳහා යැවූ ජෛව සාම්පල 5000ක් පමණ ගොඩගැසී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!