Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Search
News
Hub
My account
Get into your account.
Login
Register
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
News
Hub
-1.1
C
New York
Search
My account
Get into your account.
Login
Register
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Checkout
My account
Login/Register
Checkout
My account
Checkout – News Hub PRO
Login/Register
My Account – News Hub PRO
Login/Register – News Hub PRO
Plans Select – News Hub PRO
Terms of Use
Privacy Policy
Contact Us
About NewsHub
Premium Content
Menu Popup – News Hub PRO
Home
Homepage – News Hub PRO
Tag:
police
Breaking News
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
වී ගබඩාවේ යන්ත්‍ර සොරකම්කළැයි සැකපිට මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවේ
පුවත්
June 16, 2021
වී අළෙවි මණ්ඩලයට ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක සොරා ගැනීමේ සිද්ධියට අදාලව කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු අත්අංගුවට ගත් බව පොලිසිය පවසයි. මීතොටමුල්ලේ පිහිටා ඇති...
රටටම පරණ බෙහෙත් ගිල්ල වූ ජාවාරමක් අල්ලයි
පුවත්
June 14, 2021
කල් ඉකුත් වූ ඖෂධ නැවත ලේබල් කර විකිණීමේ මහා පරිමාන ජාවාරමක් ඇල්ලූ බව දෙහිවල පොලිසිය කියයි. දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් නිවසක මෙම ජාවාරම...
කොරෝනා එන්නත් ගැනීමට ගාලු ගිය අයට වැඩ වරදියි ?
පුවත්
June 13, 2021
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට ගාල්ලේ උණවටුනට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් ගාල්ල පොලිස් කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ...
CID ලොකු පුටුවකට කාන්තාවක් එයි
පුවත්
June 11, 2021
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරක් සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පත්කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. 2007...
මුම්බායි හි ගොඩනැගිල්ලකට යටවී 11ක් මරුට
පුවත්
June 10, 2021
ඉන්දියාවේ බටහිර, මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් අට දෙනකු ඇතුළු 11දෙනකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිස් සොයා මෙහෙයුම්...
කොළඹ සුපිරි වාහන අධිවේගයේ ගාලු යද්දී පොලිසිය අමුතු කතා කියයි
පුවත්
June 10, 2021
දැඩි සංචරණ සීමා පනවා තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් එන්නත්කරණ පත්‍රිකාව අධිවේගී මාර්ගයේ යාමට අවසර පත්‍රයක් වූ...
කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්
පුවත්
June 9, 2021
කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට...
බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යෙදවූ අයකු අත්අඩංගුවට
පුවත්
June 9, 2021
බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යොදවා මුදල් ඉපයූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු...
තවත් උපන්දින සාදයක් වටලයි. පිරිසක් අත්අඩංගුවට
පුවත්
June 9, 2021
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ තවත් උපන්දින සාදයක් වැටලූ බව කැස්බෑව පොලිසිය පවසයි. කැස්බෑව, හල්පිට ප්‍රදේශයේ හෝටලයක මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර ඊේය (08)...
චමුදිතට අපරාධ කොට්ඨාසයෙන් කැඳවීමක්
පුවත්
June 9, 2021
ජීවිත තර්ජන ඇතිබව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පොලිස්පතිවරයාට යොමුකරන ලද ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අද (09) සවස 3.00 ට පැමිණෙන...
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගඩිය යටගහන්න කූඨ ලේඛන සැකසීමට MOH කාර්යාලවලට උපදෙස්
පුවත්
June 9, 2021
දින කිහිපයක් පුරා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිදුකෙරුණු කොරෝනා එන්නත් මගඩිය පිළිබඳ චෝදනා එල්ල වී ඇති පිරිස ඉන් ගලවාගැනීම සඳහා කූඨ...
කරාපිටියේ කොරෝනා මළ සිරුරක් ඥාතීන්ට භාරදීලා. සිරුර වාට්ටුවේ දී නාවලා
පුවත්
June 9, 2021
කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමෙන් දැඩි...
1
...
37
38
39
...
46
Page 38 of 46
Recent articles
කොළඹ නගර සභාවට බිලියන 04ක වරිපනම් පොල්ලක්
පුවත්
October 12, 2025
ට්‍රම්ප්ට නොලැබුණු මචාඩෝට ලැබුණු නොබෙල් ත්‍යාගය
පුවත්
October 11, 2025
ඇමෙරිකාවේ යුධෝපකරණ කම්හලක පිපිරීමක්
පුවත්
October 11, 2025
මහින්ද සහ මෛත්‍රී, වෙඩි නොවදින රථ ඉල්ලති
පුවත්
October 11, 2025
පිටරටින් ලොකු ළූනු ගෙන්වා ගොවීන් අමාරුවේ
පුවත්
October 10, 2025
කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක්
පුවත්
October 10, 2025