-5.9 C
New York

Tag: niwasa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි

කුරුණෑගල, වෙ‍ලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය...

ළිඳට වැටුණු බෝලය ගැනීමට ගිය දරුවා නොඑන ගමන් යයි

ළිඳට වැටුණු බෝලයක් රැගෙන දෙන ලෙස පියාට පැවසුව ද තාත්තාගේ උත්සාහයත් අසාර්ථක වීම නිසා නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක දී බෝලය ගැනීමට ළිඳට බැස්ස 09...

සතුන්ට උගුලක් අටවා එහි ම පැටලී ගෙහිමි කත මරු දකී

වන සතුන්ගෙන් එළවළු කොටුවක් ආරක්ෂා කිරීමට යැයි කියමින් අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී එම එළවළු කොටුව හිමි කාන්තාවක් ඊයේ (09) සවස මියගොස් ඇතැයි...

රඹුක්කන නිවසක තිදෙනෙක් පස් කන්දකට බිලි වෙති

රඹුක්කන උඩගලදෙණියේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය අය අතර දරුවන්...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි වී තිබේ. මන්ත්‍රීවරු...

ගාල්ලේ ඉඩමකට රිංගූ මැර පිරිසක් නිවැසියන් පැහැරගෙන නිවස ඩෝසර් කරලා

ගාල්ල දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බෙදුම් නඩු තුනකට අදාල ඉඩමකට බලෙන් ඇතුළු වූ පිරිසක් එහි නිවැසියන් පැහැරගෙන ගොස් ඩෝසරයක් යොදා නිවසක් බිමට සමතලා...

රිෂාඩ්, බිරිඳ සහ මාමණ්ඩිය යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත්...

කොරෝනා සෑදී නිවසට යැවූ අවුරුදු තුනහමාරේ දැරිය යළි කරාපිටියට ගෙන එද්දී මියගිහින්

කොරෝනා ආසාදිත වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක් වූ දැරියක් අද (04) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන අවස්ථාවේ මියගොස් සිටි බව ගාල්ල නාගරික...

අංගොඩ මානසික රෝහලේ කොරෝනා පොකුරක්

අංගොඩ මානසික රෝහලේ සිටින මානසික ගැටලුවලට ලක්ව සිටින 200ක පමණ පිරිසකට කො‍රෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ අතරමැදි නිවාසය යනුවෙන් හදුන්වන ගොඩනැගිල්ලක...

මිතුරා මරාදැමූ රහස වසර කිහිපයකට පසු මහ වනයෙන් මතුවෙයි

චුට්ටි මල්ලීත් කිරි මල්ලීත් ගජ යහ‍ළුවෝය. පවුලේ බාලයා වූ චුට්ටිමල්ලී නමින් ගුණපාලය. කිරිමල්ලී දයාසිරිය. ඔවුන් කුඩා කාලයේ පටන් හැදුණේ වැඩුණේ එකම ඉනි වැටෙන් වෙන්වූ...

කරාපිටිය රෝහලේ නම විකුණා මුදල් ගරන හොරුන්ට රැවටෙන්න එපා. වෛද්‍යවරුන්ගේ නම් පවා ගාවලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට ආහාර ඇතුළු උපකරණ සහ රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීමට බව පවසමින් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක්...

සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”

නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රැකියා...

Recent articles

spot_img