-1.1 C
New York

Tag: janathawa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

තවත් දරුණු කොරෝනා රැල්ලක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

රටේ දැනට පවතින තත්වය අනුව සංචරණ සිමා ඉවත්කළ වහාම යළි කොරෝනා රැල්ලක් වර්ධනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එම සංසදයේ ලේකම් වෛද්‍ය...

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඉරණම

"මේ මගේ තුන්වන දරුවා, නමුත් මීට පෙර ලැබූ අත්දැක්මීවලට වඩා මෙවර දරුවා බිහිකිරීමේ දී ලැබූ අත්දැකීම් හාත්පසින්ම වෙනස්. එය ඉතාමත් බිහිසුණුයි.” යනුවෙන් ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක්...

තායිවාන ජනපතිනිය දේශීය, “මෙඩිජන්” එන්නත විද ගනී

කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ. හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...

ආදි වාසීන් මී පැණින් දළදා පුදති

ආදි වාසී ජනතාව විසින් වාර්ෂික ඇසළ උත්සවයට සමගාමීව සිදුකරන සාම්ප්‍රදායික මී පැණි පූජාව ඊයේ (18) දළදා මාළිගාවේ දී සිදුකෙරිණි. ආදි වාසී නායක උරුවරිගේ වන්නියල ඇත්තෝ...

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කරයි

සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂට අයත් විෂයයන් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ඊයේ (16) නිකුත් කර තිබේ. ඒ අනුව...

අවිස්සාවේල්ල රෝහලේ ලෙඩ්ඩු මැරෙන හැටි කියූ වෛද්‍ය නජිත්ගේ මානසිකත්වය ගැන බලන්න CID ගිහින්

අවිස්සාවේල්ල රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගීන් පත්ව ඇති අසීරුතාවත් ආසාදිතයන් මියයන ආකාරයත් පිළිබඳ විස්තර කරමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ එම...

රත්නපුරයේ ගංවතුර තත්වයක්. ජල මට්ටම වැඩිවීම වේගවත් නිසා අවදානම වැඩිවෙයි

ධාරානිපාත වැසි හේතුවෙන් කළුග‍ඟේ සහ ‍කුරුගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මවුගම ජල මාපකයේ සටහන්ව ඇති...

රජය රට වහනතුරු බලා නොසිට ගෙදර වී ඉන්න. තත්වය අතිශය භයානකයි

රජය රට වහනතුරු බලා නොසිට අත්‍යාවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිම හේතුවක් සඳහා නිවසින් පිටතට නොයන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇය පවසන්නේ...

“ඩෙල්ටා බෝම්බයක්” පිපිරීමට ආසන්නයි

ශ්‍රී ලංකා සමාජයේ ඩෙල්ටා බෝම්බයක් නිර්මාණය වී ඇති බවත් එය පුපුරා විනාශය අත්පත් කරගන්නවා ද නැද්ද යන්න ජනතාවගේ තීරණයක් බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා...

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

Recent articles

spot_img