-2.1 C
New York

Tag: india

ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඟහරුවාදා ආරම්භවීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දමනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ...

ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුට කොරෝනා. ඉන්දීය සංචාරයට බාධාවක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඔහු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඊයේ (07) දිනයේ පීසීආර් පරීක්ෂණයක්...

විදුලි රැහැනේ පැටළුණු පරවියා බේරන්නට ගිය තරුණයාට සිදුවූ දේ (වීඩියෝ)

මෙම දර්ශනය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ විදුලි රැහැනක පැටලී සිටින පරවියකු බේරීමට උත්සාහ ගන්නා තරුණයකුට විදුලි සැර වැදෙන...

වකුගඩු ජාවාරම යට ගැහුවේ වෛද්‍යවරයෙක් යැයි වෛද්‍ය සංගමයකින් චෝදනා

වකුගඩු ජාවාරමක යෙදෙන බවට ඉන්දියාවේ පොලිසිය හා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනාවට ලක්වූ මෙරට වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ එක්තරා...

කොළඹ කොටස් වෙළඳ පොළ ගතවූ මාසයේ දී ලොව වැඩිම වර්ධනය වාර්තාකරයි

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අවසන් දින 30 දී ලෝකයේ සියලු කොටස් වෙළෙඳ පොළ අතරින් වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළ බවට පත්වයි. ඒ අනුව...

කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි

කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 47 හැවිරිදි වියේ පසුවන එම...

අර්ජුන, ක්‍රිකට් කණ්ඩායමට සිදුව ඇති දේ හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්ට හේතුව ක්‍රීඩකයන්ට හික්මීමක් හා විනයක් නොමැතිවීම යැයි හිටපු නායක අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ DD නාලිකාවේ Sports...

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ම පැතිරෙද්දී, ඉන්දියාවෙන් delta + එයි

ඉන්දියාවේ ඩෙල්ටා වසංගතයේ තවත් විකෘතියක් ඇතිවී Delta + වීම හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අමරතව ලොකයේ...

ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා නව ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය

අඩු ප්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගීන්, අවයව සහ සිරුරු කොටස් බද්ධ කරන ලද රෝගීන්, හදවත් රෝගීන් සහ දියවැඩියා රෝගීන් වැනි පුද්ගලයන් සඳහා REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය...

ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක්. ආසාදිතයන්ගෙන් 50% එන්නත් ගත් අය

කොරෝනා වසංගතය පැරදවීමටනම් රටේ ජනගහනයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ අභියෝගයට ලක්වෙමින් ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වී තිබේ. ඉතා...

අති භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛ ප්‍රභේදය වන බවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති 08 දී ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන ප්‍රධාන ‍වයිරස ප්‍රභේදය විය හැකියැයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවා...

රෝගීන් වැඩිවුණොත් සිදුවන දේ මෙන්න

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඉදිරියේ දී නැවත දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු...

Recent articles

spot_img