spot_img
spot_imgspot_img

කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි

පුවත්

විදෙස්

කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

47 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉදිකිරීම් ආයතනයක පෙදරේරුවකු බව ද අනාවරණය වී ඇත. ඔහු මේ වනවිට පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටියි.

ඔහු ජීවත් වූ නිවස ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දමා ප්‍රදේශයේ අහඹු පීසීආර් 100ක් පමණ සිදුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!