-4.8 C
New York

Tag: hospital

බද්දේගම එන්නත්කරණයේ දී නිරෝධායන නීති නෑ

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මීට පෙර ග්‍රාම නිලධාරී වසම්...

දකුණෙන් තවත් ආසාදිතයන් 1,448ක්

දකුණු පළාතෙන් අද තවත් ආසාදිතයන් 1,448 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (24) උදෑසන...

ගාල්ලේ කොරෝනා පරීක්ෂණ නවතියි. හැකිනම් පන බේරා ගන්න

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට තවදුරටත් හැකියාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල කිසිවක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය...

ICU ඇඳන් නෑ. සියල්ල පිරිලා

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ රෝහල්වල දැඩි...

දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා

හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 20 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. ආසාදිත පිරිස අතර වෛද්‍යවරුන් 04 දෙනෙක්, හෙදියන් 07...

ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි

ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...

කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි

ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය...

කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිට මරණය පෙනි පෙනී ලියමි. අවදානම් තේරුම් ගන්න

රෝගාතුරව සිටින තම පියා සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක දින කහිපියක් ගත කළ චින්තක දේශප්‍රිය නම් සහෘදයකු තැබූ අනුවේදනීය සටහනක් ඔබේ දැනුම්වත්වීම සඳහා මෙලෙස...

උඩුගම පොලිසියේ SI කොරෝනා සෑදී මරුට

උඩුගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු (52) කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය 12 වැනි දා රෝගී තත්වයක් හේතුවෙන්...

රෝගීන් වැඩි වෙද්දී ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වයි

වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් එළැඹෙන සතියේ දී ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය...

කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය...

දකුණේ ආසාදිතයන් 5,288ක් නිවෙස්වල රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්

දකුණු පළාතේ කොරෝනා ‍ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවමින් මේ වනවිට රෝහල් හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් පිරී සිටින අතර කොරෝනා ආසාදිතයන් විශාල...

Recent articles

spot_img