spot_img

ICU ඇඳන් නෑ. සියල්ල පිරිලා

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් 186ක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles