spot_img
spot_imgspot_img

උඩුගම පොලිසියේ SI කොරෝනා සෑදී මරුට

පුවත්

විදෙස්

උඩුගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු (52) කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය 12 වැනි දා රෝගී තත්වයක් හේතුවෙන් ඔහු එම රෝහලට ඇතුළත් කර තිබිණි. අද (14) උදෑසන ‍උප පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇති අතර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතව සිට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!