spot_img
spot_imgspot_img

දික්ඔය රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා

පුවත්

විදෙස්

හැටන් දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 20 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ආසාදිත පිරිස අතර වෛද්‍යවරුන් 04 දෙනෙක්, හෙදියන් 07 දෙනෙක් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් සිටිති.

මොවුන් ආසාදිත බව තහවුරුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසක් ද නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!