-1.1 C
New York

Tag: health

“Online අධ්‍යාපනය” සඳුදා සිට නවත්වන බව ගුරුවරු කියති

ගුරුවරුන් ලබන සඳුදා (12) සිට සිසු දරුවන්ට Online අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. උද්ඝෝෂණයක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමෙන් පසු සෞඛ්‍ය...

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...

දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා

පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඔහු...

උද්ඝෝෂකයන් නිරෝධායනයට යොමුකිරීම නීතිය කැඩීමක් යැයි නීතිඥ සංගමය කියයි

“නිරෝධායන ක්‍රියාවලිය” දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට ලිපියක්...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවයි

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

ගාල්ලේ එන්නත් මගඩියට මාසයයි. පොලිස් ලොක්කෙක් පරීක්ෂණ යට ගසයි ?

පොලිස් ලොක්කෙකුගේ බලපෑමෙන් ගාල්ලේ එන්නත් මගඩිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ඇණහිට ඇතැයි වාර්තා වේ. ගාල්ල උණවටුනේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතෙන් පැමිණි විශාල පිරිසකට ලබාදීමේ එන්නත්...

උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...

දෛනික ආසාදිතයන් සංඛ්‍යාත්මකව අඩු වුණාට වාර්තාවීමේ ප්‍රතිශතය ඉහළ ගිහින් ?

කොරෝනා දෛනික ආසාදිතයන් වාර්තාවීම ඊයේ දිනයේ දී 1,573 දක්වා අඩු වී තිබුණ ද කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අනුව වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රතිශතයක්...

පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ සූදානමක් නැතැයි සෞඛ්‍ය ලොක්කා කියයි

පාසල්, විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) කීවේය. ඔහු එහි...

“SPA විවෘතයි. ගෙදර රැස්වීම් බෑ” අලුත්ම මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ්...

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක. විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (03) සහ හෙට (04) දෙදින අත්සන් කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. ඒ හේතුවෙන් රෝහල් රැසක සේවා...

බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි

බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...

Recent articles

spot_img