-0.3 C
New York

Tag: galle

එන්නත් ලැබුණත් මරණයෙන් බේරීමට බැරි වූ දෙදෙනකු කරාපිටියෙන් වාර්තා වෙයි

කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන සිටි දෙදෙනකු කොරෝනා වැළඳී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (14) මියගියහ. වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලකාවේ එන්නත්කරණ වැසඩහනට කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමය...

පළාත් සංචරණ සීමා හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි. ක්‍රියාත්මක වී නැත

කොරෝනා මර්ධනය සඳහා පළාත් අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවට රජය කොතරම් කීව ද ජනතාව පළාත් අතර හිතුමතයේ ගමන් කරන බව අපට සෑම...

ගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට

ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ද කොරෝනා ආසාදිතව අද (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සැරයන්වරයා කොරෝනා ආසාදිතව දින කිහිපයක් කරාපිටිය...

ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ...

උඩුගම පොලිසියේ SI කොරෝනා සෑදී මරුට

උඩුගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු (52) කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි උඩුගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය 12 වැනි දා රෝගී තත්වයක් හේතුවෙන්...

කරාපිටිය රෝහලත් ගැටලු රැසක. ඔක්සිජන් දිය හැකි උපරිමයටත් ඇවිත්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන ආධාරක ලබාදිය හැකි කොරෝන ආසාදිතයන් උපරිම ධාරිතාවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් කරාපිටිය...

“රජය ඉල්ලා අස්විය යුතුයි” විදුර වික්‍රමනායක ගාල්ලේ දී කියයි

“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්,  එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය...

දකුණෙන් ආසාදිතයන් අද 1,200 ආසන්නයේ. වැඩිම මාතරින්

දකුණු පළාතෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,192ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාා වී ඇත්තේ අද (13) උදෑන...

හපුගල ඉංජි‍නේරු පීඨයේ සිසුන් 28කට කොරෝනා. 250ක් පීඨය ඇතුළේ කොටුවෙති

රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරුපීඨයේ සිසු සිසුවියන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති අතර 250ක පමණ සිසු පිරිසක් කිසිවක් කරකියාගත නොහැකිව හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිරවී...

බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්‍රතිඵල පමණයි

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය...

“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර

කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති...

වල්ලමක් පෙරැළී මැරුණු ධීවරයාටත් කොරෝනා

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදුගිය වල්ලමක් පෙරැළී මියගිය ධීවරයා කොරෝනා ආසාදිතයකු යැයි කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී එම දේහයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. මෙලෙස...

Recent articles

spot_img