spot_img
spot_imgspot_img

ගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට

පුවත්

විදෙස්

ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ද කොරෝනා ආසාදිතව අද (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සැරයන්වරයා කොරෝනා ආසාදිතව දින කිහිපයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. හෙතෙම බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!