-5 C
New York

Tag: covid

“SPA විවෘතයි. ගෙදර රැස්වීම් බෑ” අලුත්ම මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ්...

“ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු බව තව මාසයකින් පෙනේවි” – වෛද්‍ය සංගමය කියයි

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් මේ වනවිටත් වාර්තා වී ඇති කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම තවත් මාසයකින් පමණ දරුණු ලෙස දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය...

කාරාපිටියෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි. රෝගියා හඳුනාගැනීමේ උත්සාහයක්

කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකරන ලද කොරෝනා ආසාදිතයකුගේ ජෛව සාම්පලයක තිබී ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක. විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (03) සහ හෙට (04) දෙදින අත්සන් කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. ඒ හේතුවෙන් රෝහල් රැසක සේවා...

කරාපිටියේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයක් වසා දමයි. හෙදියන්ටත් කොරෝනා

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ආසාදිතයන් වෙනුවෙන් සකසන ලද විශේෂ ප්‍රතිකාර ඒකකයක් High-Dependency Unit තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. මෙලෙස එම ඒකකය වසා...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබෙන සංඛ්‍යාව 543,000ක්. එන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 11යි

මෙරට කොරෝනා එන්නත් කරණ වැඩසටහන අනුව ඊයේ (01) රාත්‍රී 8.30 වනවිට ලක්ෂ 29කට ආසන්න පිරිසකට (2,884,602) එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව...

අධ්‍යාපනය සඳහා රට යන අය කොරෝනා එන්නත් සඳහා ලියාපදිංචිය ඇරඹේ

අධ්‍යාප කටයුතු සඳහා විදෙස්ගතවීමට නියමිව සිටින ශ්‍රී ලාංකික පිරිස්වලට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සඳහා අද (02) සිට ලියාපදිංචිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඔවුන් සඳහා...

එන්නත් ඉල්ලා බද්දේගම ජනතාව උද්ඝෝෂණයේ

“බද්දේගම අනතුරේ - ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. බද්දේගම අපි...

“කොරෝනා හමුවේ ෆේල්” වූ හැටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කියයි

ගොලීය වශයෙන් කොරෝනා මර්ධන එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසස් පවසන්නේ “එන්නත් වර්ණභේදවාදය සහ ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වය” ඇතිවී තිබෙන...

බද්දේගම කම්හළක් කොරෝනා නිසා වසා තිබිය දී සේවකයන් කැඳවන බවට චෝදනා

කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන් පසුගිය සිකුරාදා (25) සිට තාවකාලිකව වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබිය දී එම නියෝග නොතකා...

ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...

Recent articles

spot_img