-5.2 C
New York

Tag: campus

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මහනුවර පාසලක සිසුවිය අතුරුදන් වූ හැටි පෙම්වතා කියයි

අතුරුදන්ව සිටි පාසල් සිසුවිය පේරාදෙණිය දුම්රිය මාර්ගයේ කළු පාලම හෙවත් යකා පාලම අසළින් මහවැලි ගඟට පැන ඇති බව ඇගේ පෙම්වතා බව කියන 20 හැවිරිදි...

ගැහැනු ළමයින්ගෙන් විශ්වවිද්‍යාල පිරී යයි. පිරිමි අධ්‍යාපනයෙන් දුරස්වීම සමාජ ගැටලුවක් වෙයි

සමාජයක පැවැත්මට එහි ඇති විවිධත්වය මෙන්ම සමබරතාවක ද වැදගත් වේ. ස්ත්‍රී පුරුෂ විවිධත්වය පමණක් නොව ජාතික, ආගමික ආදී සියලු විවිධත්වයන් අතිශය තීරණාත්මක වෙයි. මෙහි...

හපුගල ඉංජි‍නේරු පීඨයේ සිසුන් 28කට කොරෝනා. 250ක් පීඨය ඇතුළේ කොටුවෙති

රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරුපීඨයේ සිසු සිසුවියන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති අතර 250ක පමණ සිසු පිරිසක් කිසිවක් කරකියාගත නොහැකිව හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිරවී...

“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර

කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති...

මිලෝදා ආයතනය‍ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් වෙයි

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් හෙවත් මිලෝදා ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්...

“නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු – ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව” දොරට වැඩීම හෙට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා විසින් රචිත “නිදහස් ලෝකයක නිදහස් මිනිස්සු - ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය...

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ...

පිළියන්දලින් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් ගැන ඇත්ත සහ බොරුව

ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් 05 දෛනකු පිළියන්දල ඇඟළුම් කම්හලකින් වාර්තා වී ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ පනත වෙනස් කරන බව ජනපති කියයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙනඒමට කටයුතු කරන බව ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (16) බෞද්ධ උපදේශක...

පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන විවෘත කිරීමේ සූදානමක් නැතැයි සෞඛ්‍ය ලොක්කා කියයි

පාසල්, විශ්වවිද්‍යාල හා පෞද්ගලික උපකාරක පන්ති ආරම්භකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) කීවේය. ඔහු එහි...

මොරටුවේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (04) රාත්‍රී ඇති වූ ගින්නකින් විශ්වවිද්‍යාල සිසුවියක මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. නිවාස සංකීර්ණයේ තුන්වැනි මහළේ පිහිටි නිවසක...

හිතට වදින, රටට දැනෙන, ලොවට පෙනෙන අලුත්ම සරසවි අත්දැකීමක් BCI Campus

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන්  මීගමුව විශ්වවිද්‍යාලය අයදුම්පත්‍ර කැඳවයි. BCI Campus මගින් ව්‍යාපාර කළමනාකරණ...

Recent articles

spot_img