spot_img

මොරටුවේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

පුවත්

විදෙස්

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (04) රාත්‍රී ඇති වූ ගින්නකින් විශ්වවිද්‍යාල සිසුවියක මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි.

නිවාස සංකීර්ණයේ තුන්වැනි මහළේ පිහිටි නිවසක මෙම ගින්න ඇති වී තිබේ. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමූ පසු පිළිස්සී මියගිය සිසුවියගේ සිරුර හමුවී තිබේ.

මෙම සිසුවිය තම සිරුරට ගිනි තබාගැනීම හේතුවෙන් නිවසේ ගින්න ඇතිවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles