CATEGORY
ව්‍යාපාරික
අලුත් අවුරුද්දේ 50,000කට රැකියා අහිමි වෙයි ?
මෙරට ඇඟළුම් ක්ෂේත්රයේ රැකියා රැසක් බරපතල අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසන්නේ ආයෝජන මණ්ඩලයේ ඇඟළුම් කර්මාන්තශාලා සහ කුඩා සහ මධ්‍ය...
අඛණ්ඩව දෙවන වරටත් LankaPay Technnovation Awards හිදී HNB සම්මාන ලබයි
(Advertorial) ඩිජිටල් බැංකුකරණයේ සහ පාරිභෝගික හිතකාමී බැංකුවක් ලෙස සිය පුරෝගාමී මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව...
උත්සව සමයේ දී HNB කාඩ්පත් හිමියන්ට සුවිශේෂී වාසි රැසක්
(Advertorial) මෙවර උත්සව සමය පවුලේ අය සහ නෑදෑ හිත මිතුරන් සමඟ උපරිමයෙන් අත්විඳීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට...
BOI ආයෝජක සේවා ඩිජිටල්කරණය
සෘජු විදේශ ආයෝජන ගමනාන්තයක සම්පූර්ණ ලකුණ වන්නේ “ආයෝජක කේන්ද්‍රීය සේවා සැලසුමක් නිර්මාණය කිරීමයි.” එවැනි නිර්මාණයක් සඳහා අවශ්‍යතාව ආයෝජකයින්ගේ බහුවිධ අවශ්‍යතා සඳහා සේවය කරනු ඇත....
“Crypto වංචාවට හසුවෙන්න එපා” මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ වංචාවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.මෑතකාලීනව සිදුවූ මහජන විමසීම්ඵ පැමිණිලි සහ නිරීක්ෂණය වූ තත්වයන් සැළකිල්ලට...
පරිගණක අළෙවියේ සහ සේවාවේ දැවැන්තයා, sell-X Computers මෙහෙයුම් කටයුතු පුළුල් කරයි
(Advertorial)
ශ්‍රී ලංකාවේ සියලුම සන්නාමයන්ගෙන් යුත් පරිගනක අලෙවියේ දැවැන්තයා වන sell-X Computers පුද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් සිය ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය...
විකුණනවා කියූ ටෙලිකොම් සමාගම, වටිනාම සමාගම් අතර තුන්වැනි තැනට නගී
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රචාරයවීමත් සමඟ ටෙලිකොම් සමාගමේ කොටස් මිල සීඝ්රයෙන්...
ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස්වලට හොඳ ඉල්ලුමක්. කොටස් මිල 12%කින් වැඩි වෙයි. පිරිවැටුම මිලියන236
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණන බවට පුවතක් ප්‍රචාරයවීමත් සමඟ අද (21) දිනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස්...
තායිලන්ත වඳුරන් නිසා, ශ්‍රී ලංකාාවේ පොල් කර්මාන්තයට හොඳ කාලයක් ?
වඳුරන් යොදාගෙන පොල් කැඩීම හේතුවෙන් තායිලන්තයේ පොල් කිරී ඇතුළු පොල් ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම නවත්වන්න යැයි ඇමෙරිකානු සත්ව හිමිකම් සංවිධානයක් ඉල්ලා සිටීම හේතුවෙන් ඉදිියේ...
හම්බන්තොට, මෝටර් රථ නිෂ්පාදන කම්හලක් පිහිටුවන්න චීනය සැරසෙයි
හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා චීනයේ සමාගම් දෙකක අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයට එම සමාගම් හම්බන්තොට වරාය පරිපාලනය වෙත...