CATEGORY
ව්‍යාපාරික
විදෙස් මුදල් ගනුදෙනු කළ සමාගම් 15ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
මූල්‍ය ගනුදෙනු සිදුකරන ලද සමාගම් 15ක බලපත්‍ර අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව, තවදුරටත් එම සමාගම් සමග තවදුරටත්...
CSE App කොටස් වෙළෙඳ පොළ නව මාවතකට ගෙන යයි
කොළඹ කොටස් වෙළෙඳ පොළ Colombo Stock Exchange (CSE) මගින් ජංගම දුරකථන සඳහා හඳුන්වා දී ඇති CSE App මේ වනවිට 300,000ට අධික පිරිසක් විසින් සයි ජංගම...
IMF එකඟතා ක්‍රියාත්මක කිරීම සාර්ථක ද ? අසාර්ථක ද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කැපවීම් 100ක් අතරින් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වනවිට ඉටුකර ඇත්තේ 29ක් පමණි. කැපවීම් 03ක් ඉටුකිරිමට ශ්‍රී...
අන්තර්ජාල ව්‍යාපාර නියාමනයටත්, පුළුල්කිරීමටත් තීරණයක්
අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බවත් එම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් නියාමනයක් අව්‍ය...
HNB නව ප්‍රධාන විධායක නිලධාරී නම්කරයි
(Advertorial)
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලදාරී ලෙස දමිත් පල්ලෙවත්ත කටයුුත කිරිමට නියමිතය. මේ වනවිට...
බදු මුදල් කෝටි 27,000ක් අයකරගෙන නෑ. පනින රිළවුන්ට ඉනිමං බැන්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 27,000ක බදු මුදල් අයකර ගැනීම පැහැර හැරීම පිළිබඳ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශක අධීක්ෂණ කාරක සභාව දැඩි...
LOLC සහල් නිෂ්පාදනයට නවීන තාක්ෂණය සමඟ එක්වෙයි
LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies" Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය...
HNB හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත්වෙයි
(Advertorial)
ශ්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්රයේ ආසියානු බැංකු අතරින්, හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක්ව තිබේ.
ලෝකයේ ප්‍රමුඛත...
දකුණු ආසියාවේ විශාලතම සැපයුම් සංකීර්ණය කොළඹ වරායේ ඉදිකිරීමට ඩොලර් මිලියන 392ක්
ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක සුවිශාල ආයෝජනයක් සමඟ, දකුණු ආසියාවේ විශාලතම වාණිජ හා සැපැයුම් සංකීර්ණය කොළඹ වරාය තුළ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමත් සමඟ, කලාපයේ ප්‍රධාන...
Dialog සහ Meta එක්ව Facebook Text-Only හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක...