spot_img

CATEGORY

විදෙස්

අවසාන සෝවියට් නායකයා මියයයි

සෝවියට් දේශයේ හිටපු නායකයා වූ මිහායල් ගොර්බචෙව් අභාවප්‍රාප්ත වූ බව රුසියාව නිවේදනය කර තිබේ. මියයන විට ගොර්බචෙව් 91 හැවිරිදි වියේ පසුවිය. සීතල යුද්ධය අවසන්...

නීති විරෝධීව ඉඳිකළ දැවැන්ත ගොඩනැගිලි දෙකක් බිමට සමතලා කරයි (වීඩියෝ සහිතයි)

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි දෙකක් කඩා බිඳ දැමීමට ඉරිදා (28) ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. ජනාකීර්ණ මහල් නිවාස 850ක්...

මැඩගස්කරයේ පොලිස් වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට

මැඩගස්කරයේ පොලිස් ස්ථානයකට කඩා වැදීමට උත්සාහ කළ පිරිසකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඇන්ටනානාරිවෝ අගනුවරට කිලෝමීටර්...

ඇමරිකා යුධ නැව් දෙකක් තායිවාන මුහුදේ

තම නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර මුහුද හරහා යාත්‍රා කරන බව ඇමරිකානු හමුදාව නිවේදනය කර තිබේ.  ඇමරිකානු නාවික හමුදාව වැඩිදුරටත්...

දුම්රිය පොළට එල්ලවූ රොකට් ප්‍රහාරයෙන් 25දෙනකු මරුට

යුක්රේනයේ නැගෙනහිර චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ලවූ රුසියානු රොකට් ප්‍රහාරයකින් 25දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා තිබේ. රුසියානු ආක්‍රමණ ආරම්භවී මාස හයක් සපිරෙන දිනයේ මෙම...

අනපේක්ෂිත කුණාටුවලින් යුරෝපය කැළඹේ

යුරෝපයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය ප්‍රබල කුණාටු හේතුවෙන් මේවනවිට 12දෙනකු පමණ මියගොස් තිබේ. මියගිය අය අතර ළමුන් තිදෙනකු ද සිටියි. ගස් කඩා...

සිරියාවේ ප්‍රහාරයකින් 09දෙනකු මරුට

සිරියාවේ උතුරු දිග අල්-බාබ් නගරයේ වෙළඳපොළකට අද(19) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියහ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

තමිල්නාඩුවේ කුහුඹු උවදුරක්

කුහුඹු උවදුරක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ ගම්මාන හතක ජනතාව දැඩි ලෙස පීඩා විඳින බව වාර්තා වේ. මෙම කුහුඹුවන් එළුවන්, ගවයන් හා මී මැස්සන්...

පල්ලියේ යාඥාව අතර තුර සිදුවූ පිපිරීමෙන් 21දෙනකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජනාකීර්ණ මුස්ලිම් පල්ලියක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් 33දෙනකු තුවාල ලබා ඇත. සවස යාඥා මෙහෙය අතරතුර...

තායිලන්තයේ බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීම් රැසක්

අද(17) දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ලැව්ගිනි ඇති වූ බව බලධාරීහු පැවසූහ. බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු වූ අතර,...

Latest news

error: Content is protected !!