2.5 C
New York

විදෙස්

ලොව ගැඹුරුම ස්ථානයෙන් හමුවූ මාළුවා

සාගර පත්ලේ අසාමාන්‍ය ගැඹුරක පිහිනමින් සිටි මත්සයෙකු රූගත කිරිමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිති. ජපානයේ දකුණු දිග ඉසූ-ඹගසාවරා අගාධයේ මීටර් 8,336ක් ගැඹුරේදී මෙම මත්සයා හමුවී ඇත....

අවුරුදු 50කට පසු ලොලීටා ගෙදර යයි

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී සික්වේරියම් මින්මැදුරේ වසර 50කට අධික කාලයක් නරඹන්නන් කුල්මත් කළ ලොලිටා තල්මසා නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ. සත්ත්ව...

නිළියකගේ කට වැසූ හිටපු ජනපතිට අධිචෝදනා

2016 මැතිවරණයේ දී චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කිරිමට නිව්යෝක්හි ජූරි සභාව ඡන්දය ප්‍රකාශකර තිබේ. ඔහුට එරෙහි නඩුවේ...

ළිඳකට වැටී 35ක් මරුට

ඉන්දියාවේ මධ්‍යම, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයක සිදුවූ අනතුරකින් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දේවස්ථාන පරිශ්‍රයේ පිහිටි ළිඳක කොන්ක්‍රීට් බැම්මක් කැඩී ළිඳ තුළට...

ජපානයේ භූමිකම්පා මාලාවක්. පැය 07ක දී භූමිකම්පා 04ක්

ජපානය ආසන්න මුහුදේ අද (22) සවස එක් දිනක් ඇතුළත සිදුවූ හතරවැනි භූමිකම්පාවත් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම භූමිකම්පා හතර පිළිවෙලින් රිච්ටර්...

පූටින්ගේ ඉරණම ?

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පිළිගෙන...

අමාත්‍යවරුන්ට TikTok තහනම් කරයි

චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදුමක් වන TikTok බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරුන්ගේ නිල දුරකථන සහ උපාංගවල භාවිතා කිරීම තහනම් කර ඇත. බ්‍රිතාන්‍ය රජය පවසන්නේ ආරක්ෂක හේතු...

වතුරේ ගසාගෙන ගිය පුද්ගලයකුගේ දිවි බේරාගත් මෙහෙයුම (වීඩියෝ සහිතයි)

සැඩපහරට හසුවී ගසාගෙන යද්දී කොන්ක්‍රීට් බාධකයක යන්තමින් එල්ලී සිටි පුද්ගලයකු ලොස්ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් බේරාගන්නා ආකාරය දැක්වෙන දර්ශන රොයිටර් පුවත් සේවය මගින් නිකුත්...

ඉන්දියාවේ ළුෑණු කුණු වෙයි

ඉන්දියාවේ බටහිර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් ළූණු සඳහා වැඩි මිලක් ඉල්ලා මුම්බායි වෙත කිලෝමීටර් 200ක (සැතපුම් 124) පාගමනක් ආරම්භ කර ඇත. විරෝධතා හේතුවෙන් ලූනු වගාකරුවන් සඳහා...

Facebook, Whatsapp, Instergram 10,000ක් ඉවත් කරයි

Facebook, Whatsapp, Instergram යන සමාජ මාධ්‍ය ජලාවන්හි හිමිකාරීත්වය දනර මෙටා සමාගමේ සේවක සේවිකාවන් 10,000ක් පමණ ඉවත්කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2022 වර්ෂයේ නොවැම්බර්...

චීනය දේශසීමා සම්පූර්ණයෙන්ම විවෘත කරයි

කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථම වරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් මැඩලීම සඳහා පනවා තිබූ...

මලාවි රාජ්‍යයේ හදිසි තත්වයක්. 99ක් මරුට

මලාවි රාජ්‍යයට බලපෑ ප්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 99 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට අගනුවර වන බ්ලැන්ටයර් දැඩි ලෙස හානි...

Recent articles