මලාවි රාජ්‍යයට බලපෑ ප්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 99 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට අගනුවර වන බ්ලැන්ටයර් දැඩි ලෙස හානි සිදුව ඇති බව ද සහන සේවකයෝ කියති. මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීණන් පවසයි.
මේ හේතුවෙන් මලාවි රාජ්‍යයේ හදිසි ආපදා තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.