-0.6 C
New York

විදෙස්

පකිස්තානයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

පකිස්තානය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් දියත්කර තිබේ. පකිස්තානය පවසන්නේ දින දෙකකට පෙර දේශසීමාවේ පිහිටි තම ගම්මානයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින්...

චීනය කෝපයට පත් වේ, තායිලන්ත ජනපති විලියම් ලායි

තායිවානයේ පැවති ජනාධිපතිවරණයෙන් විලියම් ලායි තේරී පත්වී තිබේ. මෙම තේරීම හේතුවෙන් කෝපයට පත්වූ චීනය “තායිවානය චීනයේ කොටසක්“ බව අවධාරනය කරමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත. ජයග්‍රහනයෙන් පසු...

ඇමරිකාව හවුති කැරළිකරුවන්ට දිගටම පහර දෙයි

ඇමරිකානු හමුදා අද(13) අලුයම යේමනයේ හවුති පාලනය යටතේ පවතින ස්ථානයකට තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද නිලධාරීහු තහවුරු කළහ. ටොමාහෝක් මිසයිල භාවිතා කරමින්...

ප්‍රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ

ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි...

බලු මස් වෙළඳාම තහනම්

2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ. බලු මස්...

බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් පාර්ලිමේන්තු අසුන දිනයි

බංගලාදේශයේ ඊයේ(07) පැවති මැතිවරණයට තරඟ කළ එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා අදානි

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, ගෞතම් අදානිගේ එක් දිනක ශුද්ධ ආදායම ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යෑමත් සමග ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත...

බංග්ලාදේශ මැතිවරණයෙන්, සික් හසීනා යළි ජයගනී

බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, හිටපු අගමැතිනී සීක් හසීනා නායකත්වය දරණ අවාමි ලීගය නැවත ජයග්‍රහණය ලබා තිබේ. ඒ අනුව සික් හසීනා එක දිගට 04වැනි වතාවටත් අග්‍රාමාත්‍ය...

මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි

ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ. සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා...

ඇමරිකාවේ කොරෝනා වැඩි වෙයි

කොරෝනා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හතරක මුහුණු ආවරණ පැළඳීම නැවත ක්‍රියාත්මක කර තිබේ. මේ අතර නිව් යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස්...

ඉන්දියාව කළු කුහර සොයන්නත් යයි

ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් කළු කුහර වැනි තාරකා විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කිරීම සඳහා නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. එක්ස්පොසැට් නම් මෙම එන්ද්‍රිකාව කළු...

ගුවන් යානා දෙකක් ගැටේ. පස් දෙනකු මරුට

ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන්තොටුපොළේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 05 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන්තෙ‍ාටුපො‍ළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350...

Recent articles