-2.5 C
New York

පුවත්

පිළිකා වාට්ටුවෙන් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවීමෙන් පසු තවත් රෝගියකු ඊයේ (07) රාත්‍රී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර...

ගාල්ලේ මිනුවන්ගොඩ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු රෝහලේ

ගාල්ලේ වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ හන්දියේ දී අද (08) කාරයක් පාරෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනකු ද අනතුරට ලක්කරමින් නතරව ව තිබිණි. කාරයේ වැදීමෙන් අසළ...

සීගිරියේ ඉඩම් ගනුදෙනුවට තමන් හෝ බිරිඳ සම්බන්ධ නැතැයි සංගක්කාර කියයි

තමන් හා බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර සංගක්කාර පවසයි. තම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ ඔහු...

රිච්මන්ඩ් විදුහල්පති නාලන්දෙට ? කොළඹට කිරි ගමට කැකිරි තවදුරටත්

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පත්ව ආ තිලක් වත්තුහේවා මෙතෙක් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරු පත්කිරීමේ ක්‍රමවේද සියල්ල උල්ලංඝනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිධූරයට පත්කිරීමේ ඇති සූදානමක්...

රූපවාහිනී ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පාලිත සෙනරත් යාපා මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. මිය යන විට 56 වැනි වියේ...

වන අලියෙක් කඩවීදියට කඩාවදී. මිනිස්සු හිස් ලූ ලූ අත පලා යති (වීඩියෝ)

මහියංගණය පරගම්මන ජනාකීර්ණ ප්‍රදේශයකට හදිසියේ ම වන අලියකු පැමිණීම හේතුවෙන් ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මේ අලියාගේ පැමිණීම එම ප්‍රදේශයේ කඩ වීදියේ...

ගාල්ලේ කාර්යාලයක නිලධාරීන් අසභ්‍ය චිත්‍රපටි බලා අමාරුවේ වැටිලා

රාජකාරී වේලාවේ දී කාර්යාලයේ පරිගණකයකින් අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන නරඹමින් සිටි නිලධාරියකු ඉන් ගැලවීමට රජයේ ආදායම් ද අහිමිකර පුද්ගලික මුදලින් ද වන්දි...

“මානව හිමිකම් කවුසිලයත් අපේ රජයත් ප්‍රායෝගික නෑ” – 43 වැනි සේනාකය කියයි

එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය වෙනුවෙන් එහි මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාව පිලිබඳ ඇති නිර්දේශ මෙරට දේශපාලන වියවුල් සහගත බව තවදුරටත් තීව්‍ර...

නිලධාරීන්ට කෝටි 800ක් දීලා. සංවර්ධන ව්‍යාපෘති කොට උඩ

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අතිරේක කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් කෝටි 800ක් පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැතැයි...

ජනාධිපතිගේ අනුමැතියකින් තොරව ගැසට් ගහන්න බෑ

තමන්ගේ අනු දැනුමකින් තො‍රව මින් ඉදිරියට කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. ඇතැම් අමාත්‍යාංශ ගැසට් පත්‍ර නිකුත්...

පළාත් සභා රෝහල් සියල්ලත් රජය යටතට ?

දැනට පළාත් සභා යටතේ පාලනයවන රෝහල් සියල්ල ඉන් ඉවත්කර රජයට පවරාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එකඟතාව පළකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන්...

“සමහරු කියනවා මම ෆේල්ලු. මම ෆේල් නෑ. පාස්වෙලා ගොඩක් කල්”- ජනපති

"සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති...

Recent articles