-1 C
New York

පුවත්

ශ්‍රී ලංකාවත් ඉන්දියාව හා සම වෙයි ද ?

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම ඉතා දරුණු තත්ත්වයකට පත්වෙමින් සිව්වැනි දිනයටත් ඊයේ (02) දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1.500 ඉක්මවා ගියේ 1,843 දෙනකු මෙරටින් වාර්තා කරමිනි....

මහින්දයට ස්ථිර විදුහල්පතිගේ පත්වීම ප්‍රමාද කරන්නේ දේශපාලන බලපෑමෙන් ?

වසර හයකට වැඩි කාලයක් මහින්ද විද්‍යාලයේ පුරප්පාඩු වී ඇති මහින්ද විද්‍යාලය ඇතුළු ජාතික පාසල් 07ක් සඳහා ස්ථිර විදුහල්පතිවරයකු පත්කිරීම තවත් දින කිහිපයකින් ප්‍රමාදවන බව...

තිසර පෙරේ‍රා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ප්‍රහාරාත්මක පිතිකරුවකු හා තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. එක්දින ක්‍රිකට්...

ගාල්ලේ මරණ තවත් ඉහළට. හික්කඩුවේ කාන්තාවක් කරාපිටියේ දී මියයයි

කෙ‍ාරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (02) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුවේ නාරිගම පදිංචි 70...

බාස්නාහිර පළාතේ දිනක ආසාදිතයන් 1,000 ඉක්මයි. රටම අවදානමක

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (02) මෙරටින් වාර්තා වූ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1014 දෙනකු...

කොරෝනා වසංගතය පාලන කිරීමට නම් කළ යුතු දේ මෙන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය වූවා යැයි මහත් ප්‍රමෝදයෙන් සිටි ඔබ දැන් යළි සිටින්නේ ඉච්ඡාභංගත්වයකට මුහුණ දී නොවේද ? නිවසින් පිටතට යන විට ඔබේ ආදරණීයන්ගේ...

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (02) දිනයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 03කි. ඒ අනුව කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලෙන් කොරෝනා මරණ 14 මේ දක්වා වාර්තා වී තිබේ. අද...

අද ආසාදිතයන් 1,800 පනී

මෙරටින් දිනකට වාර්තා වූ කෙරොනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාව අද (02) නැවත අලුත්විය. ඒ අද දිනයේ පමණක් ආසාදිතයන් 1843ක් වාර්තා වීමෙනි. දෛනිකව වාර්තාවන කො‍රෝනා ආසාදිතයන්...

නීති කැඩූ හාමුදුරුවන් රාජකාරියට බාධා කළැයි කියමින් PHI පොලිසි යයි.

ගාල්ලේ රත්ගම මොන්රෝවියා වත්තේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙමින් තිබූ දානමය පිංකමක් නැවැත්වීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ වාදයක පැටලෙමින් රාජකාරියට බාධා කළ බෞද්ධ...

පරිප්පු මිළ කිහිප ගුණයකින් වැඩි කරලා

මෙරට වෙළෙඳ පොළේ පරිප්පු මිළ හදිසියේ ම විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය අප්‍රේල් 27 වැනි දා කහ පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල්...

වැව් හදන්න හමුදාවට සල්ලි දීලා. සල්ලිත් නෑ හදපු වැවකුත් නෑ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා හෝ හදිසි ආපදා අවස්ථාවල දී හෝ ත්‍රිවිධ හමුදාව මැදිහත් වන්නේ නම් රටේ ජනතාවට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති වන්නේ නැත....

Recent articles