spot_img
spot_imgspot_img

අද ආසාදිතයන් 1,800 පනී

පුවත්

විදෙස්

මෙරටින් දිනකට වාර්තා වූ කෙරොනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාව අද (02) නැවත අලුත්විය. ඒ අද දිනයේ පමණක් ආසාදිතයන් 1843ක් වාර්තා වීමෙනි. දෛනිකව වාර්තාවන කො‍රෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්ම වූ පසු සෑම දිනකම වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඊට පෙර දිනවල දී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ගැනීම විශේෂත්වයකි.

අද වාර්තා වූ ආසාදිතයන් ද සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!