spot_img

CATEGORY

පුවත්

රෝහල්වල ඉඩ නෑ. ආසාදිතයන් නිවෙස්වලට. සෞඛ්‍ය අංශවලට වි‍ශේෂ Online පුහුණුවක්

කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා මේ වනවිට රටපුරා ‍රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සඳහා සෞඛ්‍ය නිලධාරීන්...

හම්බන්තොට නිවර්තන නිවාසයේ කොරෝනා. 568ක ජීවිත අවදානම්

රිදියගම නිවර්තන නිවාසයේ කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සුගිය 02 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණ 42කින් ආසාදිතයන් 18 දෙනකු වාර්තා...

රටම දැඩි අවදානමක බව වෛද්‍ය සභාව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි

රෝහල්වල දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යාමේ තත්ත්වයක් පවතින බවත් මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ශ්‍රී ලංකා...

සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී කතාවෙයි

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් කළ යුතුයැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මෙරට සිදුවන ළමා අපචාර සඳහා facebook ඇතුළු සමාජ...

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණය කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදී මතවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 24 වැනි...

කාන්තා මළ සිරුරක් ගෝනියක දමා තිබී හමුවෙයි

වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අළෙවිකරන වෙළෙඳ සැළක ගෝනියක තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසයි. වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම්...

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකොබාර් දූපත් ආසන්නයේ ඊයේ (05) සවස 6.16ට තවත් භූමිකම්පාවක් සිදුව තිබේ. මේ ස්ථානයේ දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා මාලාවක් සිදුවෙමින්...

දෛනික මරණ 100ට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...

මින්නේරියේ දි වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් අධිකරණයට කැඳවයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලැබ සිටි මේජර් ජනරාල් මොහ‍ොන් රත්නායකට සැප්තැම්බර් 02 වැනි දා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී...

ඩෙල්ටා පැතිරීම ගැන ආචාර්ය ජීවන්දරගෙන් භයානක හෙළිදරව්වක්

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට මෙරට ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව ඇතිබව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව...

Latest news

error: Content is protected !!