-6.2 C
New York

පුවත්

“දිනකට ආසාදිතයන් 30,000ක් ඉන්නවා” – ආචාර්ය චන්දිම ජීවන්දර

ශ්‍රී ලංකාවේ දිනකට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,000 – 3,500ත් අතර ප්‍රමාණයක් බව නිල සංඛ්‍යාලේඛන පෙන්වාදුන්න ද එම ප්‍රමාණය 30,000ක් පමණ වෙතැයි වෛද්‍ය විශේෂඥයෝ...

නිරෝධායන ඇඳිරිනීතිය සඳුදා රාත්‍රී සිට

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (16) රාත්‍රී 10.00 සිට සෑම ඇඳිරීනීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ...

එන්නත් ලැබුණත් මරණයෙන් බේරීමට බැරි වූ දෙදෙනකු කරාපිටියෙන් වාර්තා වෙයි

කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන සිටි දෙදෙනකු කොරෝනා වැළඳී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (14) මියගියහ. වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලකාවේ එන්නත්කරණ වැසඩහනට කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමය...

සෙනඟ රැස්වන කිසිවක් බෑ. විවාහ උත්සවත් තහනම්

සියලුම විවාහ මංගල උත්සව අගෝස්තු 17 වැනි දා සිට නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව රජය නිවේදනය කරයි. මේ අනුව කිසිදු විවාහ මංගල උත්සවයක් නිවෙස්වල...

රට ලොක්ඩවුන් කිරීම ගැන චන්න ජයසුමන කී අමුතු කතාව

වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී රාජ්‍ය අමාත්‍යධූරයක් දරන චන්න ජයසුමන හදිසියේම සිහිනයකින් අවදිවූවාක් මෙන් “වෛද්‍යවරු නිර්දේශ ලබාදෙන්නේ නම් රට ලොක්ඩවුන් කිරීමට රජය...

පළාත් සංචරණ සීමා හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි. ක්‍රියාත්මක වී නැත

කොරෝනා මර්ධනය සඳහා පළාත් අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවට රජය කොතරම් කීව ද ජනතාව පළාත් අතර හිතුමතයේ ගමන් කරන බව අපට සෑම...

දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි

දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි....

කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියයි. රජයේ ලේඛන අනුව පැහැදිලියි

කොරෝනා වසංගතය සම්බන්ධයේන ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන නිල ලේඛන අනුව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය වැඩිම රට බවට මේ වනවිවට ශ්‍රී ලංකාව...

ගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට

ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ද කොරෝනා ආසාදිතව අද (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සැරයන්වරයා කොරෝනා ආසාදිතව දින කිහිපයක් කරාපිටිය...

විදේශ සේවයට පණ පොවන හැටි කදිරගාමර්ගෙන් ඉගෙන ගනිමු

සටහන - සීවලී විවිධ ක්ෂේත්‍රයන්හි සුදුසුකම්ලත් වෘත්තියවේදීන් විදේශ සේවයට සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර තිබේ. ප්‍රධාන වශයෙන්, ආයතන කිහිපයකින් මෙම පිරිස තෝරාගැනීමට...

හයිටි ප්‍රබල භූමිකම්පාවක්. මරණ 300 ඉක්මවයි

හයිටි දූපතේ බටහිර ප්‍රදේශයේ සෙනසුරාදා රිච්ටර් මාපක 7.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ අතර ඉන් 300කට වැඩි පිරිසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා සහ අතුරුදන්ව...

ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය...

Recent articles