Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
17 වැනි කොරෝනා මරණය ජා-ඇල
Editor Rata
-
October 27, 2020
කොරෝනා හේතුවෙන් අද (27) තවත් පුද්ගලයකු මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ ජා-ඇල පදිංචිකරුවෙකි. ඔහු අක්මාව ආශ්‍රිත රෝග...
නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන
Editor Rata
-
October 27, 2020
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කළුබෝවිල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම පත්වීම ඊයේ (26) රාත්‍රී සිදුකර ඇති අතර...
ඉතා භයානක තත්ත්වයක්. සෞඛ්‍ය අංශ පාලනය ගිලිහෙයි ?
Editor Rata
-
October 27, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
ආසාදිතයන් 8,413යි. 57,814ක නිරෝධායන අවසන්.
Editor Rata
-
October 27, 2020
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (26) දිනයේ දී හඳුනාගත් සමස්ථ රෝගීන්...
මාතර වෛද්‍යවරයා නිවසේ දී ම නිරෝධායනයට
Editor Rata
-
October 26, 2020
මාතර පදිංචි කොරෝනා ආසාදිත බවට අද (26) වාර්තා වූ පුද්ගලයකු ගේ සමීපතමයකු බවට පත්වූ මාතර මහ රෝහලේ වෛද්‍යවරයකු අද (26) දිනයේ ද සේවයට වාර්තා කර...
ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක්.
Editor Rata
-
October 26, 2020
කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිශ්චිත සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන්නේ ද පිළිබඳ ගැටලුවක් මේ වනවිට උද්ගත වී තිබේ. මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ...
ගාල්ලේ වාර්තා 538ක් අතර කොරෝනා ආසාදිතයන් නෑ
Editor Rata
-
October 26, 2020
ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 538ක් මේ වනවිට ලැබී...
ආසාදිතයන් 8,000 ඉක්මවයි. අද 280ක්
Editor Rata
-
October 26, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයන් 280 දෙනකු අද (26) වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සිමාව ඉක්මවා ගොස් ඇත. මේ වනවිට...
ගාල්ලේ සියලු නඩු කල් දමයි. ඉදිරි දින දැන්වීම් පුවරුවේ.
Editor Rata
-
October 26, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් ගාල්ලේ සියලුම අධිකරණයන් හි විවෘත අධිකරණ නඩු කටයුතු ලබන 30 වැනි දා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇත. මෙම තීරණයට ගෙන...
ධීවර කර්මාන්තය බේරාගන්න යැයි රජයෙන් ඉල්ලයි
Editor Rata
-
October 26, 2020
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැනට ධීවරයන් විසින් මුහුදෙන් අල්ලා ඇති මාළු තොග මිල දී ගෙන ගබඩා කිරීමට හෝ බෙදා හැරීමට වැඩ පිළිවෙලක් කඩිනමින්...
1
...
1,234
1,235
1,236
...
1,255
Page 1,235 of 1,255
Latest news
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
September 23, 2025
ආගමන විගමන පාලක ඉලුක්පිටියට සිර දඬුවම්
September 23, 2025
X-Press Pearl වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි
September 23, 2025
හුණුවටයේ “අසඩක්” දිවිසැරිය නිමා කරයි
September 23, 2025
කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට
September 22, 2025