Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
තිහාරියේ කර්මාන්තශාලාවක් වසා පීසීආර් පරීක්ෂණ
Editor Rata
-
October 12, 2020
තිහාරිය ඇඟළුම් කර්මාන්තශාලවක සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම කර්මාන්තශාලාව වසා දමා සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව Hela Clothing...
කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?
Editor Rata
-
October 12, 2020
කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව...
ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.
Editor Rata
-
October 11, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ...
හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.
Editor Rata
-
October 11, 2020
කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව...
ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා
Editor Rata
-
October 11, 2020
අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම...
ගම්මාන 5ක් හුදකලා කරයි
Editor Rata
-
October 11, 2020
අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත දැනුම්දෙන තුරු...
පොලිස් ලොක්කන් පිරිසකට මාරුවීම්
Editor Rata
-
October 11, 2020
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ...
බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි
Editor Rata
-
October 11, 2020
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී...
කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි
Editor Rata
-
October 11, 2020
ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ...
ගාල්ලේ මහ යතිවරයෙක් නික්ම යති.
Editor Rata
-
October 11, 2020
ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීක අධිකරණ සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කෙරදේවල පුඤ්ඤරතන නා හිමියෝ අපවත්වී වදාළහ. 53 වසරක් ආයු වැළඳූ...
1
...
1,231
1,232
1,233
...
1,238
Page 1,232 of 1,238
Latest news
ඊශ්‍රායලයේ, ඉරානයේ ඥාතීන් සිටිනවා ද ? කළයුතු දේ මෙන්න
June 15, 2025
ගවයකුගේ කඹයක පැටලී දරුවකුට දිවි අහිමි වෙයි
June 15, 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ
June 15, 2025
පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා
June 15, 2025
වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ ගිහින්, ප්‍රතිකාර නැතිව තිදරු මවක් මරුට
June 14, 2025