Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොළඹ කොටසකට ඇඳිරිනීතිය
Editor Rata
-
October 22, 2020
කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන...
නව ව්‍යවස්ථාවකට මහජන අදහස් ඉල්ලයි
Editor Rata
-
October 22, 2020
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පවසයි. යම් පුරවැසියකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා...
වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු කෑගල්ලේ 23කට කොරෝනා
Editor Rata
-
October 22, 2020
කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු රෝගීන් 23 දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්වරයා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය...
පාර්ලිමේන්තු සභා ගැබටත් කොරෝනා ආශ්‍රිතයෝ යති.
Editor Rata
-
October 21, 2020
ඇමැතිවරු තිදෙනෙකු හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි අද (21) අනාවරණය විය. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ...
ගාල්ලේ කොරෝනා පැතිරෙයි ද? දැන් ආසාදිතයන් 12ක්.
Editor Rata
-
October 21, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා රෝගීන් ගණන මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (21) අහුංගල්ල කටුවිල දී හමුවූ රෝගීන් තිදෙනාා ද සමගිනි. කොරෝනා දෙවැනි...
පෑලියගොඩ මාළු තොග අළෙවි සැලේ 49ක් ආසාදිතයි
Editor Rata
-
October 21, 2020
පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ සේවය කරනු ලබන පුද්ගලයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වීී ඇතැයි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙය මත්ස්‍ය තොග අළෙවි...
අහුංගල්ල අවදානමේ. කොරෝනා පොකුරක් හදයිද ?
Editor Rata
-
October 21, 2020
අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොළඹ නැව් තටාංගනයේ සේවය කළ...
හපුගල කොරෝනා ආසාදිතයෙක් නෑ
Editor Rata
-
October 21, 2020
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පැතිරයන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු...
කොළඹ කොටුව පොලිසිය යළි විවෘතයි
Editor Rata
-
October 21, 2020
පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට
Editor Rata
-
October 21, 2020
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ...
1
...
1,225
1,226
1,227
...
1,238
Page 1,226 of 1,238
Latest news
ඊශ්‍රායලයේ, ඉරානයේ ඥාතීන් සිටිනවා ද ? කළයුතු දේ මෙන්න
June 15, 2025
ගවයකුගේ කඹයක පැටලී දරුවකුට දිවි අහිමි වෙයි
June 15, 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ
June 15, 2025
පුද්ගලයකු කපා කොටා ඝාතනය කරලා
June 15, 2025
වෛද්‍යවරු දන්සැල් වන්දනාවේ ගිහින්, ප්‍රතිකාර නැතිව තිදරු මවක් මරුට
June 14, 2025